ගීතාවලිය 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ,+නියම වාරයට පල හටගන්නාවූ,+කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය.+ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.+ ගීතාවලිය 92:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ධර්මිෂ්ඨයා තාල වර්ගයේ ගසක් මෙන් සශ්‍රීක වන්නේය.+ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් වැඩෙන්නේය.+ යෙරෙමියා 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය.+ දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා+ හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.
3 ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ,+නියම වාරයට පල හටගන්නාවූ,+කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය.+ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.+
8 ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය.+ දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා+ හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.