උත්පත්ති 27:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ජාතීහු ඔබ ඉදිරියේ හිස නමා ඔබට සේවය කරත්වා!+ ඔබ ඔබේ සහෝදරයන් කෙරෙහි අධිපතිකම් කරාවා! ඔබේ මවගේ පුත්‍රයෝ ඔබට හිස නමත්වා!+ ඔබට ශාප කරන සියල්ලන්ට ශාප වේවා! ඔබට ආශීර්වාද කරන සියල්ලන්ට ආශීර්වාද වේවා!”+
29 ජාතීහු ඔබ ඉදිරියේ හිස නමා ඔබට සේවය කරත්වා!+ ඔබ ඔබේ සහෝදරයන් කෙරෙහි අධිපතිකම් කරාවා! ඔබේ මවගේ පුත්‍රයෝ ඔබට හිස නමත්වා!+ ඔබට ශාප කරන සියල්ලන්ට ශාප වේවා! ඔබට ආශීර්වාද කරන සියල්ලන්ට ආශීර්වාද වේවා!”+