ගණන් කතාව 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට බාලාම්, බාලාක් රජුගේ සේවකයන්ට මෙසේ කීවේය. “බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා මට දුන්නත් මගේ දෙවි වන යෙහෝවාගේ අණට විරුද්ධව මට ක්‍රියා කරන්න බැහැ. කාරණය බරපතළ එකක් වුණත් සුළු එකක් වුණත් මට නම් දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ.+ ගණන් කතාව 22:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට බාලාම්, “ඔබේ ඉල්ලීමට අනුව මම දැන් මෙහෙට ආවා. නමුත් මා කැමති දේ කීමට මට කිසි බලයක් නැහැ.+ දෙවි කියන දේ මිස වෙන කිසිවක් කීමට මට නොහැකියි”+ කියා රජුට කීවේය.
18 එවිට බාලාම්, බාලාක් රජුගේ සේවකයන්ට මෙසේ කීවේය. “බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා මට දුන්නත් මගේ දෙවි වන යෙහෝවාගේ අණට විරුද්ධව මට ක්‍රියා කරන්න බැහැ. කාරණය බරපතළ එකක් වුණත් සුළු එකක් වුණත් මට නම් දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ.+
38 එවිට බාලාම්, “ඔබේ ඉල්ලීමට අනුව මම දැන් මෙහෙට ආවා. නමුත් මා කැමති දේ කීමට මට කිසි බලයක් නැහැ.+ දෙවි කියන දේ මිස වෙන කිසිවක් කීමට මට නොහැකියි”+ කියා රජුට කීවේය.