නික්මයාම 32:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මෝසෙස් කඳවුරේ දොරටුව අසල සිටගෙන, “යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න සියලුදෙනාම දැන් මා ළඟට එන්න”+ කියා කීවේය. එවිට ලෙවී ගෝත්‍රයේ පුරුෂයෝ මෝසෙස්ගේ පැත්තට ගියෝය. ගණන් කතාව 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින ලෙවීවරුන්ව ඔබ වෙතට කැඳවන්න. ඔවුන්ව පවිත්‍ර තත්වයකට ගෙන එන පිණිස+ ගණන් කතාව 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ පෙළපත වන ලෙවී ගෝත්‍රයට අයත් ඔබේ සහෝදරයන්ව ඔබ වෙත කැඳවාගන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියේ+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සේවය කරන පිණිස+ ඔවුන්ව ඔබ වෙත කැඳවාගන්න. මලාකි 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබට මේ අවවාදය දෙන්නේ,+ ලෙවී සමඟ මා ඇති කරගත් ගිවිසුම+ අවසන් වෙනවා දකින්න මා අකමැති නිසයි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
26 මෝසෙස් කඳවුරේ දොරටුව අසල සිටගෙන, “යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න සියලුදෙනාම දැන් මා ළඟට එන්න”+ කියා කීවේය. එවිට ලෙවී ගෝත්‍රයේ පුරුෂයෝ මෝසෙස්ගේ පැත්තට ගියෝය.
2 ඔබේ පෙළපත වන ලෙවී ගෝත්‍රයට අයත් ඔබේ සහෝදරයන්ව ඔබ වෙත කැඳවාගන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියේ+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සේවය කරන පිණිස+ ඔවුන්ව ඔබ වෙත කැඳවාගන්න.
4 ඔබට මේ අවවාදය දෙන්නේ,+ ලෙවී සමඟ මා ඇති කරගත් ගිවිසුම+ අවසන් වෙනවා දකින්න මා අකමැති නිසයි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.