ගණන් කතාව 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට බාලාම් මේ පණිවිඩය+ ඔවුන්ට දැන්වූවේය.“මෝවබ්හි රජු වන බාලාක් ආරම්+ සිට මා කැඳෙව්වේය.නැඟෙනහිර දිශාවේ තිබෙන කඳුකරයේ සිට මා කැඳෙව්වේය.‘ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න.ඊශ්‍රායෙල්ව හෙළාදකින්න’ කියා ඔහු මට කීවේය.+
7 එවිට බාලාම් මේ පණිවිඩය+ ඔවුන්ට දැන්වූවේය.“මෝවබ්හි රජු වන බාලාක් ආරම්+ සිට මා කැඳෙව්වේය.නැඟෙනහිර දිශාවේ තිබෙන කඳුකරයේ සිට මා කැඳෙව්වේය.‘ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න.ඊශ්‍රායෙල්ව හෙළාදකින්න’ කියා ඔහු මට කීවේය.+