ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 1:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම+ හා එහි සියලු භාණ්ඩද මෙවලම්ද බලාගන්නා පිණිස ලෙවීවරුන්ව පත් කරන්න.+ සම්මුඛ වීමේ කූඩාරම හා එහි භාණ්ඩ එහා මෙහා ගෙන යා යුත්තේ ඔවුන් විසිනුයි.+ සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් කිරීම සඳහාද ඔවුන්ව පත් කරන්න.+ ඔවුන් කඳවුරු බැඳගත යුත්තේද සම්මුඛ වීමේ කූඩාරම වටාය.+

  • ගණන් කතාව 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉන්පසු ආරොන් ලෙවීවරුන්ව යෙහෝවා දෙවි වන මා ඉදිරියේ සෙලවීමේ පූජාවක්+ ලෙස ඉදිරිපත් කළ යුතුයි. ඒ අවස්ථාවේදී ඔවුන්ට ඒ මේ අත පැද්දෙන්න කියා ඔහු පැවසිය යුතුයි. එය ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට පිළිගන්වන සෙලවීමේ පූජාවකි. මෙසේ යෙහෝවා දෙවි වන මට සේවය කරන පිණිස ඔවුන්ව කැප කරන්න.+

  • ගණන් කතාව 16:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මුළු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඊශ්‍රායෙල්ගේ දෙවි තමා ඉදිරියට කැඳවාගත්තේ ඔබව නොවේද?+ සෙනඟ වෙනුවෙන් සම්මුඛ වීමේ කූඩාරමේ සේවය කිරීම සඳහාත් යෙහෝවා දෙවි තෝරාගත්තේ ඔබව නොවේද? ඔබට භාර දුන් ඒ වගකීම සුළු එකක් කියාද ඔබ සිතන්නේ?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න