නික්මයාම 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අමලෙක්වරු+ රෙෆිඩිම්හිදී ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටනට ආවෝය.+ නික්මයාම 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “කාලයත් සමඟම මම අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ වී යෑමට සලස්වන්නෙමි. නැවත කිසිදාක ඔවුන්ව සිහි වන්නේ නැත.+ මා දැන් පැවසූ ඒ දේ ලියවිල්ලේ සටහන් කර+ යොෂුවා ඉදිරියේ ශබ්ද නඟා කියවන්න. එය සෙනඟට සිහිගැන්වීමක් වනු ඇත.”
14 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “කාලයත් සමඟම මම අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ වී යෑමට සලස්වන්නෙමි. නැවත කිසිදාක ඔවුන්ව සිහි වන්නේ නැත.+ මා දැන් පැවසූ ඒ දේ ලියවිල්ලේ සටහන් කර+ යොෂුවා ඉදිරියේ ශබ්ද නඟා කියවන්න. එය සෙනඟට සිහිගැන්වීමක් වනු ඇත.”