ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 25:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ නිසා ඔබ අමලෙක්වරුන් කියන ජාතිය සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.+ ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයට ගොස් එහි පදිංචි වී කිසිම සතුරෙකුගෙන් හිරිහැරයක් නොවිඳිමින් සමාදානයෙන් ජීවත් වන කාලයේදීයි.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන ඒ කාලයේදී අමලෙක්වරුන්ට කළ යුතු දේ අමතක කරන්න එපා.

  • 1 සාමුවෙල් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ අමලෙක්වරුන්ට පහර දී+ ඔවුන්වද ඔවුන්ට අයිති සියලු දේද සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න. ඔබ ඔවුන් සියලුදෙනාවම මරා දමන්න.+ පුරුෂයන්වද ස්ත්‍රීන්වද දරුවන්වද ළදරුවන්වද+ ඔවුන්ගේ ගවයන්වද බැටළුවන්වද ඔටුවන්වද බූරුවන්වද විනාශ කර දමන්න.’”+

  • 1 ලේකම් 4:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔවුහු අමලෙක්වරුන්ගෙන්+ ඉතුරු වූ අයට පහර දුන්නෝය. අද දක්වා ඔවුහු එහි වාසය කරති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න