ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යාවාන්ගේ පුත්‍රයන්ගේ නම් එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්+ යන අයයි.

  • යෙසායා 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තීර්+ දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි. තර්ෂිෂ්හි+ නාවිකයෙනි, හඬා වැලපෙන්න! මන්ද ඔබේ වරාය+ විනාශ වී ඇති බව කිත්තිම්+ දේශයේදී ඔබට ආරංචි වනු ඇත.

  • එසකියෙල් 27:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබේ හබල් සෑදුවේ බාෂාන් ප්‍රදේශයෙන් කපාගත් දැවැන්ත ගස්වලිනි. ඔවුහු කිත්තිම් දූපත්වලින්+ ලබාගත් සයිප්‍රස් ලීවලින් හා ඇත්දළවලින් ඔබේ ඇණිය තැනුවෝය.

  • දානියෙල් 11:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔහුට විරුද්ධව කිත්තිම්හි+ නැව් එන්නේය. ඔහු කලකිරෙන්නේය.

      “ඔහු නැවත හැරී ඇවිත්, ශුද්ධ ගිවිසුම හෙළාදකිමින්+ ඊට විරුද්ධව චෝදනා එල්ල කරන්නේය.+ ඔහු සාර්ථකව ක්‍රියා කරන්නේය. ඔහු ශුද්ධ ගිවිසුම අත්හැර යන අය වෙතට ගොස් ඔවුන්ට අනුග්‍රහය දක්වන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න