උත්පත්ති 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට ලෙයා, “මම මගේ ස්වාමිපුරුෂයාට මගේ සේවිකාව දුන්න නිසා දෙවි මට ආශීර්වාද කළා” යයි කීවාය. ඇය ඔහුට ඉසකාර්*+ යන නම තැබුවේ ඒ නිසාය. උත්පත්ති 49:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඉසකාර්+ ශක්තිමත් බූරුවෙකු මෙනි. ඔහු ලැග සිටියදීත් බර මලු දෙකක් දෙපස එල්ලා තබාගන්නේය.
18 එවිට ලෙයා, “මම මගේ ස්වාමිපුරුෂයාට මගේ සේවිකාව දුන්න නිසා දෙවි මට ආශීර්වාද කළා” යයි කීවාය. ඇය ඔහුට ඉසකාර්*+ යන නම තැබුවේ ඒ නිසාය.