ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී හා මූෂීය.+

      ලෙවී ගෝත්‍රයට අයත් පවුල් ඒවාය.+

  • ගණන් කතාව 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ලෙවීගේ පුත්‍රයන්ව තම පෙළපත් අනුවද පවුල් අනුවද ලියාපදිංචි කරන්න. මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති සියලුම පිරිමින්ව ඔබ ලියාපදිංචි කළ යුතුයි.”+

  • යොෂුවා 18:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවිගේ ගෘහයේ පූජකයන් ලෙස සේවය කිරීම ලෙවී ගෝත්‍රයේ අයගේ උරුමය වන නිසා+ ඔබට මෙන් ඔවුන්ට දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ.+ ඒ වගේම යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්, යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ තිබෙන දේශය ගාද් ගෝත්‍රයටත් රූබෙන් ගෝත්‍රයටත්+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත්+ දැනටමත් දී අවසානයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න