නික්මයාම 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ලෙවීගේ පුත්‍රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය. ගණන් කතාව 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කෝහාත්ගේ පුත්‍රයන්ගේ+ නම් මේවාය. අම්රාම්, ඉෂ්හාර්,+ හෙබ්‍රොන් හා උස්සියෙල්ය. ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පවුලක් බිහි විය. යොෂුවා 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දාදු දමා කෝහාත්වරුන්ට+ ලැබෙන නගර වෙන් කරන ලදි. යූදා ගෝත්‍රයට,+ සිමියොන් ගෝත්‍රයට+ සහ බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති නගරවලින් නගර දහතුනක් කෝහාත්වරුන්ගේ පවුල් අතරින් පූජක ආරොන්ගේ පුත්‍රයන්ට ලැබිණ.
16 ලෙවීගේ පුත්‍රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
19 කෝහාත්ගේ පුත්‍රයන්ගේ+ නම් මේවාය. අම්රාම්, ඉෂ්හාර්,+ හෙබ්‍රොන් හා උස්සියෙල්ය. ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පවුලක් බිහි විය.
4 දාදු දමා කෝහාත්වරුන්ට+ ලැබෙන නගර වෙන් කරන ලදි. යූදා ගෝත්‍රයට,+ සිමියොන් ගෝත්‍රයට+ සහ බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති නගරවලින් නගර දහතුනක් කෝහාත්වරුන්ගේ පවුල් අතරින් පූජක ආරොන්ගේ පුත්‍රයන්ට ලැබිණ.