ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා හා අබියාසාෆ්ය.+ ඒ එක් එක් පුත්‍රයාගෙන් පවුල් බිහි විය.+

  • 1 ලේකම් 6:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මෙම කාර්යයෙහි නිරත වූ අය සහ ඔවුන්ගේ පෙළපත මෙලෙසය. කෝහාත්වරුන්ගේ පුත්‍රයන් අතරින් හේමාන්+ නම් ගායකයා එම කාර්යයෙහි නිරතව සිටියේය. හේමාන්ගේ පියා යෝවෙල්ය.+ යෝවෙල්ගේ පියා සාමුවෙල්ය.+

  • 1 ලේකම් 6:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ශෙපනියාගේ පියා තහත්ය. තහත්ගේ පියා අස්සීර්ය. අස්සීර්ගේ පියා එබියාසාෆ්ය.+ එබියාසාෆ්ගේ පියා කෝරාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න