ගණන් කතාව 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුහු ෂින් පාළුකරයේ+ සිට හමාත්හි+ දේශ සීමාව කිට්ටුවෙන් තිබෙන රෙහොබ්+ දක්වා ගමන් කරමින් දේශයේ තොරතුරු සොයා බැලුවෝය. යොෂුවා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යූදා ගෝත්‍රයට අයිති පවුල්වලට දාදු දැමීමෙන්+ ලැබුණු ප්‍රදේශය ඒදොම්හි+ දේශ සීමාව දක්වාද ෂින් පාළුකරය+ සහ නෙගෙබ් ප්‍රදේශයේ+ දකුණු මායිම දක්වාද විහිදී ගියේය.
21 ඔවුහු ෂින් පාළුකරයේ+ සිට හමාත්හි+ දේශ සීමාව කිට්ටුවෙන් තිබෙන රෙහොබ්+ දක්වා ගමන් කරමින් දේශයේ තොරතුරු සොයා බැලුවෝය.
15 යූදා ගෝත්‍රයට අයිති පවුල්වලට දාදු දැමීමෙන්+ ලැබුණු ප්‍රදේශය ඒදොම්හි+ දේශ සීමාව දක්වාද ෂින් පාළුකරය+ සහ නෙගෙබ් ප්‍රදේශයේ+ දකුණු මායිම දක්වාද විහිදී ගියේය.