ගණන් කතාව 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. “ඔබ දෙදෙනා මාව විශ්වාස කළේ නැත. ශුද්ධ තැනැත්තා මා බව පෙන්වමින් ඔබ සෙනඟ ඉදිරියේ මාව ගෞරවයට පත් කළේ නැත.+ ඒ නිසා මා දෙන දේශයට මේ සෙනඟ රැගෙන යන්නේ ඔබ දෙදෙනා නොවේ.”+
12 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. “ඔබ දෙදෙනා මාව විශ්වාස කළේ නැත. ශුද්ධ තැනැත්තා මා බව පෙන්වමින් ඔබ සෙනඟ ඉදිරියේ මාව ගෞරවයට පත් කළේ නැත.+ ඒ නිසා මා දෙන දේශයට මේ සෙනඟ රැගෙන යන්නේ ඔබ දෙදෙනා නොවේ.”+