ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එහෙත් මාගේ සේවකයා වන කාලෙබ්ට+ අනික් අයට වඩා වෙනස් ආකල්පයක් තිබෙන නිසාත් ඔහු සම්පූර්ණ සිතකින් මට සේවය කරන නිසාත්+ එම දේශයට මම අනිවාර්යයෙන්ම ඔහුව ගෙන යන්නෙමි. මම එම දේශය ඔහුගේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+

  • 2 රාජාවලිය 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+

  • ලූක් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහුගේ පැවරුම වන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්+ සෙනඟක් සූදානම් කිරීමයි.+ ඒ සඳහා ඔහු එලියා මෙන්+ මහත් උද්‍යෝගයකින් සේවය කරන අතර එලියාට ලැබුණු බලයද ඔහුට ලැබෙයි. ප්‍රතිඵලයක් ලෙස පියවරුන්ගේ සිත්+ දරුවන්ගේ සිත් හා සමාන වෙයි. අකීකරු අය ප්‍රඥාවෙන් කටයුතු කරන ධර්මිෂ්ඨයන් බවටත් හැරෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න