ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මිය යෑමට පෙර මෝසෙස් නූන්ගේ පුත් යොෂුවා පිට අත් තබමින්+ ඔහුව නායකයා ලෙස පත් කළේය. යොෂුවා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා+ ප්‍රඥාවන්තව කටයුතු කිරීමට ඔහුට හැකි විය. එහෙයින් ඊශ්‍රායෙල්වරු ඔහුට කීකරු වී යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් අණ කළ සියල්ල පිළිපැද්දෝය.+

  • ක්‍රියා 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුන්ව නියෝජිතයන් ඉදිරියට ගෙනාවෝය. නියෝජිතයෝ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර ඔවුන් මත තම අත් තැබුවෝය.+

  • 1 තිමෝති 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න