ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යෙහෝවා දෙවි වන මා ඔබට සබත පැවැත්වීමට අණ කළ බව අමතක නොකරන්න.+ හත්වෙනි දවසේදී සියලුදෙනාම තම තමන්ගේ ස්ථානවලම රැඳී සිටින්න.+ කිසිම කෙනෙක් පිටතට නොයා යුතුයි. මා හයවෙනි දවසේදී ඔබට දවස් දෙකකට ප්‍රමාණවත් කෑම දෙන්නේ ඒ නිසයි.”

  • නික්මයාම 20:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.+

  • එසකියෙල් 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එමෙන්ම ඔවුන් සමඟ මා පිහිටෙවූ ගිවිසුමට සාක්ෂියක් වශයෙන්+ මම ඔවුන්ට සබත පැවැත්වීමට නියම කළෙමි.+ එසේ කළේ යෙහෝවා දෙවි වන මා ඔවුන්ව පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් කර තබා ඇති බව ඔවුන් තේරුම්ගන්නා පිණිසය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න