1 කොරින්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්+ ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්+ ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්+ ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි. 1 පේතෘස් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එලෙසම+ භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත්+ ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන්+ ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.+
3 නමුත් සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්+ ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්+ ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්+ ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.
3 එලෙසම+ භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත්+ ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන්+ ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.+