නික්මයාම 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයෙන් යුත් පූජාසනයක්+ සාදන්න. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය යුතුයි. නික්මයාම 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන පිණිස ඔබ ෂිටිම් ලීවලින් පූජාසනයක් සාදන්න.
27 “ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයෙන් යුත් පූජාසනයක්+ සාදන්න. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය යුතුයි.