නික්මයාම 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන තිර රෙද්දක්+ සාදන්න. එහි කෙරුබ්වරුන්ගේ+ රූප මැසිය යුතුයි. නික්මයාම 36:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 නිල් පැහැති නූල්වලින්, රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්, තද රතු පැහැති රෙදිවලින් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන ඔහු තවත් තිර රෙද්දක්+ සාදා එහි කෙරුබ්වරුන්ගේ+ රූප මැසුවේය.
31 “නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන තිර රෙද්දක්+ සාදන්න. එහි කෙරුබ්වරුන්ගේ+ රූප මැසිය යුතුයි.
35 නිල් පැහැති නූල්වලින්, රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්, තද රතු පැහැති රෙදිවලින් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යොදාගෙන ඔහු තවත් තිර රෙද්දක්+ සාදා එහි කෙරුබ්වරුන්ගේ+ රූප මැසුවේය.