ද්විතීය කතාව 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ කාලයේදී අපි ඒ මුළු ප්‍රදේශයම අයිති කරගත්තා. ඉන්පසු ආනොන් නිම්නයේ පිහිටි අරෝයේර්+ නුවර සිට ගිලියද් දේශ සීමාව දක්වා විහිදී යන ප්‍රදේශයද ගිලියද්හි කඳුකර ප්‍රදේශයෙන් භාගයක්ද එහි තිබුණු නුවරවල්ද මම රූබෙන් සහ ගාද් ගෝත්‍රයට+ භාර දුන්නා.
12 ඒ කාලයේදී අපි ඒ මුළු ප්‍රදේශයම අයිති කරගත්තා. ඉන්පසු ආනොන් නිම්නයේ පිහිටි අරෝයේර්+ නුවර සිට ගිලියද් දේශ සීමාව දක්වා විහිදී යන ප්‍රදේශයද ගිලියද්හි කඳුකර ප්‍රදේශයෙන් භාගයක්ද එහි තිබුණු නුවරවල්ද මම රූබෙන් සහ ගාද් ගෝත්‍රයට+ භාර දුන්නා.