ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන්ට අයත් ප්‍රදේශය යටත් කරගෙන රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයටත් මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත් ඒ ප්‍රදේශය උරුමයක් ලෙස ලබා දුන්නා.+

  • යොෂුවා 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල්වරුන් ඒ රජවරුන්ව පරාජයට පත් කළේ යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්ගේ අණසක යටතේය.+ ඉන්පසුව යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්, රූබෙන් ගෝත්‍රයටද+ ගාද් ගෝත්‍රයටද+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටද එම දේශ උරුම කර දුන්නේය.+

  • යොෂුවා 22:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යොෂුවා, මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකට යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබූ දේශයෙන් කොටසක් දුන්නේය.+ එම ගෝත්‍රයේ ඉතුරු අයට මෝසෙස්, බාෂාන් දේශය+ කලින් දී තිබුණේය. යොෂුවා ඔවුන්ට ආශීර්වාද කරමින් තම නිවෙස් බලා යන්න කියා කීවේය.

  • 1 ලේකම් 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 රූබෙන්ගේ පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකින්ද හමුදාවට තෝරාගත් පුරුෂයන්ගේ ගණන හතළිස්හතරදහස් හත්සිය හැටකි.+ ඔවුහු දුනු ශිල්පයට දක්ෂ, යුද්ධයට පුහුණු වූ පලිස් සහ කඩුවලින් සන්නද්ධ වූ, එඩිතර පුරුෂයෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න