ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 2:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර්+ නුවරද එම නිම්නය මැද පිහිටි නුවරද ගිලියද් දක්වා පිහිටි සියලු නුවරවල්ද අපි පහසුවෙන්ම අල්ලාගත්තා.+ අපේ දෙවි වන යෙහෝවා ඒ සියලු නුවරවල් අපේ අතට දුන්නා.

  • යොෂුවා 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 හෙෂ්බොන් නගරයේ+ වාසය කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ව+ ඊශ්‍රායෙල්වරු පරාජය කළෝය. ඔහු ආනොන් නිම්නයේ එක් පැත්තක පිහිටි අරෝයේර් නගරයේ+ පාලකයා විය. ආනොන් නිම්නයේ+ මැද සිට යබ්බොක් නිම්නය දක්වා වූ මුළු ප්‍රදේශයම ඔහු යටතේ තිබිණ. ගිලියද් දේශයෙන් භාගයක්ද පාලනය කළේ ඔහුය. යබ්බොක් නිම්නය+ අම්මොන්වරුන්ගේ දේශ සීමාව විය.

  • විනිශ්චයකරුවෝ 11:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඊශ්‍රායෙල් සෙනඟ අවුරුදු තුන්සියයක් පුරා හෙෂ්බොන් නුවර හා ඒ අවට පිහිටි කුඩා නුවරවලත්+ අරෝයේර් නුවර+ හා ඒ අවට පිහිටි කුඩා නුවරවලත් ආනොන් ඔයේ ඉවුර දිගේ තිබෙන සියලුම නුවරවලත් වාසය කරමින් සිටි කාලයේදී ඇයි ඔබ ඔවුන්ව පන්නා දැමුවේ නැත්තේ?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න