ද්විතීය කතාව 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ගෙෂූර්වරුන්ගේ+ හා මයකාත්වරුන්ගේ+ දේශ සීමා දක්වා විහිදී යන අර්ගොබ්+ පළාත අයිති කරගත්තේ මනස්සේගේ පුත් යායිර්+ විසිනුයි. බාෂාන් දේශයේ පිහිටි එම ගම්මානවලට ඔහු තම නම තැබුවා. එතැන් පටන් ඒවා හැඳින්වූයේ හව්වෝත්-යායිර්*+ ලෙසයි. යොෂුවා 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය.
14 “ගෙෂූර්වරුන්ගේ+ හා මයකාත්වරුන්ගේ+ දේශ සීමා දක්වා විහිදී යන අර්ගොබ්+ පළාත අයිති කරගත්තේ මනස්සේගේ පුත් යායිර්+ විසිනුයි. බාෂාන් දේශයේ පිහිටි එම ගම්මානවලට ඔහු තම නම තැබුවා. එතැන් පටන් ඒවා හැඳින්වූයේ හව්වෝත්-යායිර්*+ ලෙසයි.
30 ඔවුන්ට මහනායිම් නගරයේ+ පටන් බාෂාන්හි රජු වූ ඕග්ගේ මුළු රාජධානියම එනම්, මුළු බාෂාන් ප්‍රදේශයත්+ යායිර්ගේ කූඩාරම් ගම්මාන+ සියල්ලත් උරුම විය. ඊට නගර හැටක් ඇතුළත් විය.