නික්මයාම 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟව රතු මුහුදේ සිට ෂුර් පාළුකරය+ දක්වා ගෙන ගියේය. ඔවුන් දවස් තුනක් පුරා පාළුකරයේ ගමන් කළත් ඔවුන්ට බීමට වතුර සම්බ නොවීය.+
22 පසුව මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟව රතු මුහුදේ සිට ෂුර් පාළුකරය+ දක්වා ගෙන ගියේය. ඔවුන් දවස් තුනක් පුරා පාළුකරයේ ගමන් කළත් ඔවුන්ට බීමට වතුර සම්බ නොවීය.+