ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඊශ්‍රායෙල්වරුන් ෂිට්ටිම්හි+ ජීවත් වෙමින් සිටි කාලයේදී ඊශ්‍රායෙල් පුරුෂයෝ මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදෙන්න පටන්ගත්තෝය.+

  • යොෂුවා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නූන්ගේ පුත් යොෂුවා දේශයේ තොරතුරු සොයා බැලීමට මිනිසුන් දෙදෙනෙකුව තෝරාගෙන, “ඔබ යෙරිකෝව හා ඒ අවට දේශය සෝදිසි කර බලන්න” කියා ඔවුන්ට කීවේය. එසේ කියා ඔහු ඔවුන්ව ෂිට්ටිම්+ නම් ප්‍රදේශයේ සිට රහසිගතව පිටත් කර යැව්වේය. ඔවුහු රාහබ්+ නම් ගණිකාවකගේ නිවසට පැමිණ එහි නවාතැන් ගැනීමට තීරණය කළෝය.

  • මීකා 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මාගේ සෙනඟෙනි, මෝවබ් දේශයේ රජු වූ බාලාක් කළ කුමන්ත්‍රණයත්+ බෙයොර්ගේ පුත් බාලාම් ඔහුට පිළිතුරු දුන් ආකාරයත්+ මතකයට නඟන්න.+ ෂිට්ටිම්+ සිට ගිල්ගාල්+ නගරය දක්වාම සිදු වූ සියල්ල ඔබට මතක නැද්ද? ඒ සෑම දෙයක්ම සිදු වුණේ යෙහෝවා දෙවි වන මාගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ වන පිණිසය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න