ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 මේ දේවල් පැවසීමෙන් පසුව මෝසෙස් යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසින් පිහිටි නුවරවල් තුනක් වෙන් කර තැබුවේය.+

  • ද්විතීය කතාව 4:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 ඔහු එම නුවරවල් වෙන් කළේ යමෙකු අතින් සිදු වූ අත්වැරදීමක් නිසා කෙනෙකු මිය ගියොත්+ මිය ගිය පුද්ගලයා සමඟ කිසි අමනාපයකින් නොසිටි+ වරදකරුට පලා ගොස් ජීවිතය බේරාගැනීමට හැකි වන පිණිසය.+

  • යොෂුවා 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අත්වැරදීමක් නිසා යමෙකු අතින් මිනිසෙකු මිය ගියොත්+ එම තැනැත්තා ප්‍රමාද නොවී ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි. එවිට ඔහුව මරා දැමීමට අයිති ඇති තැනැත්තාගෙන්+ ඔහුට ආරක්ෂාව ලැබෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න