ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 35:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි.

  • ද්විතීය කතාව 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මිය ගිය පුද්ගලයා සමඟ ඔහුට කිසි අමනාපයක් නොතිබුණ නිසාත් එය හිතාමතාම කළ දෙයක් නොවන නිසාත් ඔහුව මරා දැමීමට තරම් වරදක් ඔහු සිදු කර නැහැ.+ නමුත් ඔබ එවැනි නුවරවල් වෙන් කළේ නැත්නම් මරණය සිදු කළ තැනැත්තාට බොහෝ ඈතකට පලා යන්න සිදු වෙයි. එසේ පලා යන අතරේ ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තා+ ඔහු පසුපස මහත් කෝපයකින් ලුහුබැඳ ඔහුව අල්ලාගෙන මරා දමන්න ඉඩ තිබෙනවා. එවිට ඔහු මිය යන්නේ නිරපරාදෙයි.

  • යොෂුවා 20:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මෙම නගර වෙන් කර තිබුණේ අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් ජාතිකයෙකුගේ හෝ ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වන විදේශිකයෙකුගේ හෝ අතින් යමෙකු මැරුණොත්+ වරදකරුට ආරක්ෂාව ලබා දීම සඳහාය. නඩු විභාගය අවසන් වන තුරු+ ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාගෙන් ආරක්ෂා වන පිණිස ඔහු එහි රැඳී සිටිය යුතුය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න