ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 ඊශ්‍රායෙල් ජාතිකයන් වන ඔබටත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ටත් තිබෙන්නේ එකම නීතියයි.”+

  • ලෙවී කතාව 19:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඔබ සමඟ ජීවත් වන විදේශිකයාට ඔබ සැලකිය යුත්තේ ඔබේම ජාතියේ කෙනෙකුට මෙනි. ඔබ ඔබට මෙන් ඔහුටත් ප්‍රේම කළ යුතුයි.+ මන්ද ඔබද ඊජිප්තු දේශයේ විදේශිකයන් ලෙස ජීවත් වූහ.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.

  • ලෙවී කතාව 24:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘සියලුදෙනාවම එක හා සමානව විනිශ්චය කළ යුතුයි. ඊශ්‍රායෙල් ජාතිකයන්ව විනිශ්චය කරන ආකාරයටම විදේශිකයන්වද විනිශ්චය කරන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”+

  • ගණන් කතාව 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබටත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ටත් ලැබෙන්නේ එකම නියෝගයයි. ඔබ සියලුදෙනා එකම නීතිය පිළිපැදිය යුතුයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න