යොෂුවා 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අත්වැරදීමක් නිසා යමෙකු අතින් මිනිසෙකු මිය ගියොත්+ එම තැනැත්තා ප්‍රමාද නොවී ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි. එවිට ඔහුව මරා දැමීමට අයිති ඇති තැනැත්තාගෙන්+ ඔහුට ආරක්ෂාව ලැබෙයි.
3 අත්වැරදීමක් නිසා යමෙකු අතින් මිනිසෙකු මිය ගියොත්+ එම තැනැත්තා ප්‍රමාද නොවී ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි. එවිට ඔහුව මරා දැමීමට අයිති ඇති තැනැත්තාගෙන්+ ඔහුට ආරක්ෂාව ලැබෙයි.