ගණන් කතාව 35:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි. යොෂුවා 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු එම නගරයේ දොරටුව+ අසලට පැමිණ+ එහි සිටින වැඩිමහල්ලන්ට තමා අතින් සිදු වූ දේ කිව යුතුයි.+ ඉන්පසු ඔහුව භාරගෙන ඔහුට ජීවත් වෙන්න තැනක් සූදානම් කර දීම එම වැඩිමහල්ලන්ගේ වගකීමයි.
12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි.
4 ඔහු එම නගරයේ දොරටුව+ අසලට පැමිණ+ එහි සිටින වැඩිමහල්ලන්ට තමා අතින් සිදු වූ දේ කිව යුතුයි.+ ඉන්පසු ඔහුව භාරගෙන ඔහුට ජීවත් වෙන්න තැනක් සූදානම් කර දීම එම වැඩිමහල්ලන්ගේ වගකීමයි.