නික්මයාම 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු ඔබ ශුද්ධ තෛලය*+ ගෙන ආරොන්ගේ හිස මත වත් කර ඔහුව අභිෂේක කරන්න.+ ලෙවී කතාව 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘පූජකයන් අතරින් උත්තම පූජකයා ලෙස තෝරා හිස මත ශුද්ධ තෛලය වත් කරනු ලැබූ+ තැනැත්තා පූජක වස්ත්‍ර ඇඳිය යුතුයි.+ මන්ද පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට බලය දී තිබේ. ඔහු තම හිසකෙස් අවුල් කරගැනීමෙන්+ හෝ ඇඳුම් ඉරාගැනීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි. හෙබ්‍රෙව් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න.
10 “‘පූජකයන් අතරින් උත්තම පූජකයා ලෙස තෝරා හිස මත ශුද්ධ තෛලය වත් කරනු ලැබූ+ තැනැත්තා පූජක වස්ත්‍ර ඇඳිය යුතුයි.+ මන්ද පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට බලය දී තිබේ. ඔහු තම හිසකෙස් අවුල් කරගැනීමෙන්+ හෝ ඇඳුම් ඉරාගැනීමෙන්+ හෝ වැළකී සිටිය යුතුයි.
3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න.