ගණන් කතාව 35:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි. ගණන් කතාව 35:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි.
12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි.
19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි.