1 යොහන් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+
15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+