ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 2:1

පාදසටහන්

  • *

    මූ.අ., “ඒවායේ සියලු සේනා.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:6; ගීතා 146:6; යෙසා 42:5; සෙක 12:1; ක්‍රියා 4:24

උත්පත්ති 2:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:17; හෙබ්‍රෙ 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 70, 173 ලිපි

    යෙහෝවාට ළං වන්න, 56 පි.

    මුරටැඹ,

    10/15/2012, 22 පි.

    10/1/2001, 30 පි.

    7/15/1998, 14-16 පි.

උත්පත්ති 2:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2023, 5 පි.

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    මුරටැඹ,

    10/15/2012, 22 පි.

    7/15/2011, 24-25 පි.

    10/1/2001, 30 පි.

උත්පත්ති 2:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 2 ලිපිය

    පිබිදෙව්!,

    7/8/2004, 21 පි.

උත්පත්ති 2:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1998, 9 පි.

උත්පත්ති 2:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:27
  • +ගීතා 135:7

උත්පත්ති 2:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:6; යෙසා 64:8
  • +උත් 3:19; ගීතා 103:14; දේශ 3:20; 1කොරි 15:47
  • +උත් 7:22; යෝබ් 27:3; 33:4; යෙසා 42:5; ක්‍රියා 17:25
  • +එස 18:4; 1කොරි 15:45; 1පේතෘ 3:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 71 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 4 2017 5 පි.

    මුරටැඹ,

    11/1/2009, 4 පි.

    9/1/2009, 12-13 පි.

    4/1/1999, 14-15 පි.

    10/1/1997, 19 පි.

    9/1/1994, 8 පි.

    දැනුම, 81 පි.

උත්පත්ති 2:8

පාදසටහන්

  • *

    තේරුම, “ප්‍රීතිය, සතුට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:15; 3:23; යෙසා 51:3; එස 28:13
  • +උත් 1:26; ගීතා 139:14; රෝම 9:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 3-4 පි.

උත්පත්ති 2:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:24
  • +උත් 2:17; 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    4/15/1999, 7-8 පි.

    මැවුම්කරු, 96-97 පි.

    1998 පිබිදෙව්!,

    10/8/1998, 7 පි.

උත්පත්ති 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 5-6 පි.

උත්පත්ති 2:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:18; 1සාමු 15:7

උත්පත්ති 2:12

පාදසටහන්

  • *

    ඩෙලියම් යනු සුවඳවත් ලාටු වර්ගයකි. එය ලබාගන්නේ පත්‍ර අඩු කුඩා පඳුරු වර්ගයකිනි.

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:2
  • +ගණන් 11:7
  • +නික් 25:7; 1ලේක 29:2; යෝබ් 28:16

උත්පත්ති 2:14

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:4
  • +උත් 10:11; මීකා 5:6
  • +උත් 15:18; ද්වි 11:24

උත්පත්ති 2:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:24; එස 28:13
  • +උත් 1:28; 2:8; ගීතා 115:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 15-16 පි.

උත්පත්ති 2:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:9; 3:2; ලෙවී 25:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 160 ලිපිය

    දෙවිට නමස්කාර කරන්න, 42-43 පි.

    සතුටින් පිරි ජීවිතය, 22 පි.

    දැනුම, 56-57 පි.

උත්පත්ති 2:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; ගීතා 146:4; දේශ 9:5; එස 18:4; රෝම 5:12; 1කොරි 15:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 160 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 8 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 5 පි.

    මුරටැඹ,

    3/1/2015, 4 පි.

    9/15/2014, 24-25 පි.

    1/1/2003, 4 පි.

    1/15/2001, 4-5 පි.

    පිබිදෙව්!,

    6/2006, 28-29 පි.

    දෙවිට නමස්කාර කරන්න, 42-43, 61-62 පි.

    සතුටින් පිරි ජීවිතය, 22 පි.

    මැවුම්කරු, 116-117, 170 පි.

    දැනුම, 56-58 පි.

උත්පත්ති 2:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 31:11; 1කොරි 11:9; 1තිමෝ 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 23 පි.

    පිබිදෙව්!,

    11/2013, 15 පි.

    3/8/2005, 10-11 පි.

    මුරටැඹ,

    10/1/2012, 25 පි.

    9/1/2012, 4-5 පි.

    5/15/2011, 8-9 පි.

    11/15/2000, 24-25 පි.

    7/15/1995, 10-11 පි.

    12/1/1991, 18 පි.

    පවුලේ සන්තෝෂය, 34 පි.

උත්පත්ති 2:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:10
  • +උත් 1:26; 9:2; ගීතා 8:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 15-16 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 29 පි.

    පිබිදෙව්!,

    12/2011, 10 පි.

    3/8/2004, 13 පි.

    මැවුම්කරු, 98-99 පි.

උත්පත්ති 2:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 26:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    9/1/2009, 13 පි.

උත්පත්ති 2:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:22; 19:14; මාක් 10:9; 1තිමෝ 2:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    9/1/2009, 13 පි.

    1/1/2004, 30 පි.

උත්පත්ති 2:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:14; විනි 9:2; 2සාමු 5:1; 19:12
  • +1කොරි 11:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 30 පි.

    පිබිදෙව්!,

    6/8/2001, 21-22 පි.

උත්පත්ති 2:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:58; ගීතා 45:10; මාක් 10:7
  • +හිතෝ 5:18; මලා 2:16; මතෙ 19:5; රෝම 7:2; 1කොරි 6:16; 7:10; එෆී 5:31; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 16, 58, 130 ලිපි

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2021 4 පි.

    4/8/2005, 27 පි.

    2/8/2002, 6 පි.

    2/8/2001, 22-23 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2017, 5 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 8-9 පි.

    මුරටැඹ,

    5/1/2011, 12 පි.

    1/15/2011, 14-16 පි.

    2/1/2010, 27 පි.

    1/1/2004, 30 පි.

    11/15/2000, 25 පි.

    සියලුම ජනයා සඳහා පොතක්, 23 පි.

උත්පත්ති 2:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:7
  • +ගීතා 31:17

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 2:1නෙහෙ 9:6; ගීතා 146:6; යෙසා 42:5; සෙක 12:1; ක්‍රියා 4:24
උත්. 2:2නික් 31:17; හෙබ්‍රෙ 4:4
උත්. 2:3නික් 20:11
උත්. 2:4යෙසා 45:18
උත්. 2:5මතෙ 5:45
උත්. 2:6යෝබ් 36:27
උත්. 2:6ගීතා 135:7
උත්. 2:7යෝබ් 33:6; යෙසා 64:8
උත්. 2:7උත් 3:19; ගීතා 103:14; දේශ 3:20; 1කොරි 15:47
උත්. 2:7උත් 7:22; යෝබ් 27:3; 33:4; යෙසා 42:5; ක්‍රියා 17:25
උත්. 2:7එස 18:4; 1කොරි 15:45; 1පේතෘ 3:20
උත්. 2:8උත් 2:15; 3:23; යෙසා 51:3; එස 28:13
උත්. 2:8උත් 1:26; ගීතා 139:14; රෝම 9:20
උත්. 2:9උත් 3:24
උත්. 2:9උත් 2:17; 3:22
උත්. 2:11උත් 25:18; 1සාමු 15:7
උත්. 2:12උත් 13:2
උත්. 2:12ගණන් 11:7
උත්. 2:12නික් 25:7; 1ලේක 29:2; යෝබ් 28:16
උත්. 2:14දානි 10:4
උත්. 2:14උත් 10:11; මීකා 5:6
උත්. 2:14උත් 15:18; ද්වි 11:24
උත්. 2:15උත් 3:24; එස 28:13
උත්. 2:15උත් 1:28; 2:8; ගීතා 115:16
උත්. 2:16උත් 2:9; 3:2; ලෙවී 25:19
උත්. 2:17උත් 3:19; ගීතා 146:4; දේශ 9:5; එස 18:4; රෝම 5:12; 1කොරි 15:22
උත්. 2:18හිතෝ 31:11; 1කොරි 11:9; 1තිමෝ 2:13
උත්. 2:19උත් 9:10
උත්. 2:19උත් 1:26; 9:2; ගීතා 8:6
උත්. 2:211සාමු 26:12
උත්. 2:22හිතෝ 18:22; 19:14; මාක් 10:9; 1තිමෝ 2:13
උත්. 2:23උත් 29:14; විනි 9:2; 2සාමු 5:1; 19:12
උත්. 2:231කොරි 11:8
උත්. 2:24උත් 24:58; ගීතා 45:10; මාක් 10:7
උත්. 2:24හිතෝ 5:18; මලා 2:16; මතෙ 19:5; රෝම 7:2; 1කොරි 6:16; 7:10; එෆී 5:31; හෙබ්‍රෙ 13:4
උත්. 2:25උත් 3:7
උත්. 2:25ගීතා 31:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 2:1-25

උත්පත්ති

2 මෙසේ, අහසත් පොළොවත් ඒවායේ ඇති සියල්ලත්* සාදා නිම කරන ලද්දේය.+ 2 හත්වන දවස වන විට දෙවි එම වැඩ සියල්ල නිම කළේය. හත්වන දවසේ සිට ඔහු ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.+ 3 දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය. මන්ද දෙවි තමා පටන්ගත් වැඩ නිම කර හත්වන දවසේ සිට ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.+

4 යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.+ ඒ දවසේදී ඔහු දේවල් සෑදූ අනුපිළිවෙළ ගැනත් මෙහි විස්තර කර ඇත.

5 ඒ කාලයේදී, පොළොවේ පඳුරක්වත් පැළෑටියක්වත් හටගෙන තිබුණේ නැත. මන්ද ඒ වන විටත් යෙහෝවා දෙවි පොළොව මතට වැසි+ වස්සවා තිබුණේ නැත. පොළොවේ වගා කිරීමට මනුෂ්‍යයෙක් සිටියේද නැත. 6 නමුත් දෙවි භූමිය තෙමන පිණිස ජල වාෂ්ප+ පොළොවෙන් ඉහළට නඟින්න සැලැස්වූවේය.+

7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ 8 යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය. 9 යෙහෝවා දෙවි ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය. ජීවන වෘක්ෂයද+ ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයද+ ඔහු උයන මැද හටගන්න සැලැස්වූවේය.

10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. 11 පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. රත්තරන් ඇති මුළු හවිලා දේශය+ වටා ගලා ගියේ ඒ ගංගාවය. 12 ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. 13 දෙවන ගංගාවේ නම ගීහොන්ය. මුළු කූෂ් දේශය වටා ගලන්නේ එම ගංගාවය. 14 තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.+

15 යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය.+ උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.+ 16 පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන.+ 17 නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”+

18 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”+ 19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ටද අහසේ පියාසර කරන ජීවීන්ටද සියලු වනමෘගයන්ටද නම් තැබුවේය. ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැත. 21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. 22 පසුව යෙහෝවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්‍රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේය.+

23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.

“මේ මාගේ ඇටවලින් ඇටය,

මාගේ මාංසයෙන් මාංසයය.+

ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය.

මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+

24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ 25 මිනිසා සහ ඔහුගේ බිරිඳ නග්නව සිටියෝය.+ නමුත් ඔවුන්ට කිසි ලැජ්ජාවක් දැනුණේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න