1 ලේකම් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එම අවස්ථාවේදී සියලුම ලෙවීවරුන්ව ගණනය කරන ලදි. වයස අවුරුදු තිහක් සහ ඊට වැඩි ලෙවීවරුන්ගේ සංඛ්‍යාව තිස්අටදහසකි.+ ඔවුහු සියලුදෙනාම ශක්තිමත් පුරුෂයෝය. ලූක් 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස් තම සේවය පටන්ගත් විට+ ඔහුගේ වයස අවුරුදු තිහක් පමණ විය.+ සියලුදෙනා පිළිගෙන සිටියේ ඔහුගේ පියා+ යෝසෙප්+ කියාය.යෝසෙප්ගේ පියාහේලිය.
3 එම අවස්ථාවේදී සියලුම ලෙවීවරුන්ව ගණනය කරන ලදි. වයස අවුරුදු තිහක් සහ ඊට වැඩි ලෙවීවරුන්ගේ සංඛ්‍යාව තිස්අටදහසකි.+ ඔවුහු සියලුදෙනාම ශක්තිමත් පුරුෂයෝය.
23 යේසුස් තම සේවය පටන්ගත් විට+ ඔහුගේ වයස අවුරුදු තිහක් පමණ විය.+ සියලුදෙනා පිළිගෙන සිටියේ ඔහුගේ පියා+ යෝසෙප්+ කියාය.යෝසෙප්ගේ පියාහේලිය.