නික්මයාම 25:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+
37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+