ලෙවී කතාව 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පූජාසනය මත නොකඩවා ගින්දර ඇවිළෙන්න සැලැස්විය යුතුයි. එය නිවී යෑමට ඉඩ නොදිය යුතුයි. පූජකයා සෑම උදෑසනකම ගින්නට දර+ දමා ඒ මත දවන පූජාව පිළිවෙළින් තැබිය යුතුයි. හවුල් පූජා සඳහා ගෙනෙන සතාගේ තෙල් කොටස්ද ඒ මත දැවිය යුතුයි.+
12 පූජාසනය මත නොකඩවා ගින්දර ඇවිළෙන්න සැලැස්විය යුතුයි. එය නිවී යෑමට ඉඩ නොදිය යුතුයි. පූජකයා සෑම උදෑසනකම ගින්නට දර+ දමා ඒ මත දවන පූජාව පිළිවෙළින් තැබිය යුතුයි. හවුල් පූජා සඳහා ගෙනෙන සතාගේ තෙල් කොටස්ද ඒ මත දැවිය යුතුයි.+