2 සාමුවෙල් 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් නාකොන්* නම් කමත ළඟට පැමිණි විට හරකුන් කුලප්පු වූ නිසා කරත්තය පෙරළෙන්න ගියේය. එවිට සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය වැටෙන්න නොදී උස්සාහ්+ එය අල්ලාගත්තේය.+
6 ඔවුන් නාකොන්* නම් කමත ළඟට පැමිණි විට හරකුන් කුලප්පු වූ නිසා කරත්තය පෙරළෙන්න ගියේය. එවිට සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය වැටෙන්න නොදී උස්සාහ්+ එය අල්ලාගත්තේය.+