ගණන් කතාව 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ගේර්ෂොන්ගෙන් ලිබ්නිවරු+ හා ෂිමෙයිවරු+ පැවතෙන්නෝය. ගේර්ෂොන්වරු ලෙස හැඳින්වෙන්නේ ඔවුහුය.