නික්මයාම 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “රාමු එකිනෙකට සම්බන්ධ කරන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදන්න.+ කූඩාරමේ එක් පැත්තක තිබෙන රාමු සවි කිරීම සඳහා පොලු පහක් සාදන්න. නික්මයාම 36:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 රාමු එකිනෙකට සම්බන්ධ කරන පිණිස ඔහු ෂිටිම් ලීවලින් පොලු සෑදුවේය. කූඩාරමේ එක් පැත්තක තිබෙන රාමු සවි කිරීම සඳහා පොලු පහක් සෑදුවේය.+
26 “රාමු එකිනෙකට සම්බන්ධ කරන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදන්න.+ කූඩාරමේ එක් පැත්තක තිබෙන රාමු සවි කිරීම සඳහා පොලු පහක් සාදන්න.
31 රාමු එකිනෙකට සම්බන්ධ කරන පිණිස ඔහු ෂිටිම් ලීවලින් පොලු සෑදුවේය. කූඩාරමේ එක් පැත්තක තිබෙන රාමු සවි කිරීම සඳහා පොලු පහක් සෑදුවේය.+