නික්මයාම 27:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තිර රඳවා තැබීම සඳහා තඹවලින් කණු විස්සක් සාදන්න. ඒ කණු පොළොවේ රඳවන පිණිස තඹ අඩි විස්සක් සාදන්න. එම කණුවල තිර එල්ලන පිණිස කණු මත රිදී ඇණ සවි කරන්න. රිදී වළලුද කණුවලට සවි කරන්න.+
10 තිර රඳවා තැබීම සඳහා තඹවලින් කණු විස්සක් සාදන්න. ඒ කණු පොළොවේ රඳවන පිණිස තඹ අඩි විස්සක් සාදන්න. එම කණුවල තිර එල්ලන පිණිස කණු මත රිදී ඇණ සවි කරන්න. රිදී වළලුද කණුවලට සවි කරන්න.+