ගණන් කතාව 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහා ගන්නා සියලු භාණ්ඩ+ බලා කියා ගනිමින් ශුද්ධ කූඩාරම හා සම්බන්ධ සේවාවන් ඔවුන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ඉටු කළ යුතුයි.+
8 සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහා ගන්නා සියලු භාණ්ඩ+ බලා කියා ගනිමින් ශුද්ධ කූඩාරම හා සම්බන්ධ සේවාවන් ඔවුන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ඉටු කළ යුතුයි.+