ගණන් කතාව 3:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මෙරාරීවරුන් අතරේ සිටින මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති සියලු පිරිමින්ව ලියාපදිංචි කරන ලදි. ඔවුන්ගේ මුළු ගණන හයදහස් දෙසියයක් විය.+
34 මෙරාරීවරුන් අතරේ සිටින මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති සියලු පිරිමින්ව ලියාපදිංචි කරන ලදි. ඔවුන්ගේ මුළු ගණන හයදහස් දෙසියයක් විය.+