-
ගණන් කතාව 3:39ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 මෝසෙස් හා ආරොන් යෙහෝවා දෙවි අණ කළ ලෙස ලෙවීවරුන්ව තම තමන්ගේ පවුල්වලට අනුව ලියාපදිංචි කළෝය. ඔවුන් අතරේ සිටි මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති පිරිමින්ගේ මුළු ගණන විසිදෙදහසක් විය.
-