ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මන්ද ඔබ බිහි කරන පුතා උපන් දා සිට+ දෙවිට කැප වී සේවය කරන නසරීතවරයෙක්.+ එමනිසා ඔහුගේ හිසට දැළි පිහියක් ළං කරන්නවත් එපා.+ පිලිස්තිවරුන් යටතේ සිටින ඊශ්‍රායෙල්වරුන්ව බේරාගන්නේ ඔහුයි.”+

  • විනිශ්චයකරුවෝ 16:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අන්තිමේදී ඔහු ඇයට රහස හෙළි කරමින්+ මෙසේ කීවේය. “මව්කුසේ සිට මම දෙවිට කැප වුණු නසරීතවරයෙක්.+ ඒ නිසා මගේ හිසට දැළි පිහියක් ළං කරලවත් නැහැ.+ හැබැයි කවුරු හරි මගේ හිස බූ ගෑවොත් මගේ මේ ශක්තිය නැති වෙලා මම සාමාන්‍ය මිනිසෙක් වගේ වෙයි.”+

  • 1 සාමුවෙල් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඈ දෙවිට භාරයක් වෙමින්+ මෙසේ කීවාය. “අනේ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබේ දාසියක වන මා විඳින දුක් වේදනා දිහා බලා+ මාව සිහි කරන්න.+ අනේ, ඔබේ දාසියගේ කන්නලව් අමතක නොකර ඔබේ දාසියට පිරිමි දරුවෙකු ලබා දෙන්න. යෙහෝවා දෙවියනි, මම ඔහුව මුළු ජීවිත කාලය පුරාම ඔබට සේවය කිරීම සඳහා කැප කරන්නම්. කවදාවත් ඔහුගේ හිසකෙස් නොකපන්නත් මම පොරොන්දු වෙනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න