ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟක් බව දැක+ පොළොවේ සියලුම ජාතීන් ඔබට භයෙන් සිටියි.+

  • 2 ලේකම් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+

  • යෙසායා 43:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මට ගෞරවය ගෙනෙන පිණිස මා බිහි කළ,+ මාගේ නාමයෙන් හඳුන්වන ඒ සියලුදෙනාව+ මුදාහරින්න’ කියාද පවසමි.

  • යෙසායා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.+ ඔබ මාව දැන හඳුනා ගෙන+ මා කෙරෙහි විශ්වාසය තබන පිණිසත්+ මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිසත්+ මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත.+ මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත.+

  • දානියෙල් 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අනේ යෙහෝවා දෙවියනි, අපිට සවන් දෙන්න.+ අනේ යෙහෝවා දෙවියනි, අපිට සමාව දෙන්න.+ මන්ද මේ සෙනඟත් මේ නුවරත් ඔබේ නාමය දරනවා.+ යෙහෝවා, මාගේ දෙවියනි, දැන් ප්‍රමාද නොවී+ ඔබේ නාමය වෙනුවෙන් ක්‍රියා කරන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න