ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිට ඔප්පු කිරීමට නියමිතව තිබුණු හවුල් පූජා+ සලමොන් රජ ඔප්පු කළේය. ඔහු ගවයන් විසිදෙදහසකුත් බැටළුවන් එක්ලක්ෂ විසිදහසකුත් ඔප්පු කළේය.+ එලෙස රජද සියලු ඊශ්‍රායෙල් සෙනඟද යෙහෝවා දෙවිගේ ගෘහය සැබෑ නමස්කාර වෙනුවෙන් වෙන් කළෝය.+

  • 2 ලේකම් 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සලමොන් රජ ගවයන් විසිදෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක්ද ඔප්පු කළේය.+ එලෙස රජද මුළු සෙනඟද එක්ව දෙවිගේ ගෘහය සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙන් කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න