ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.

  • ගණන් කතාව 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.

  • ගණන් කතාව 7:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:61
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:67
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 67 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:73
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 73 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:79
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 79 ඔහු ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී දීසියක්ද ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක්ද ගෙනාවේය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ. තෙල් මිශ්‍ර කළ සිහින් පිටිවලින් එම භාජන දෙකම පුරවා තිබිණ. ඔහු එම පිටි ධාන්‍ය පූජාවක් සඳහා ගෙනාවේය.+

  • ගණන් කතාව 7:87
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 87 වස්සන් දොළොස්දෙනෙකුද බැටළුවන් දොළොස්දෙනෙකුද අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවුන් දොළොස්දෙනෙකුද ඔවුන් දවන පූජාව+ සඳහා ගෙනැවිත් තිබිණ. ඒ සමඟ ඔප්පු කිරීමට ඔවුහු ධාන්‍ය පූජාද+ ගෙනාවෝය. පාප පූජාව+ සඳහා එළු පැටවුන් දොළොස්දෙනෙකුද ගෙනැවිත් තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න